අන්තර්ජාලයෙන් හොයන්න මුල ඉදල හැමදේම!
සුබ දවසක් ඔක්කොටම මම ලක්ෂාන්. තරැණ ව්‍යවසායකයෙක්.අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන ආකාරය ගැන තමයි මම ලියන්නෙ.ඔයාලත් කැමතිනම් මාත් එක්ක එකතු වෙන්න!
මම
අවුරැදු 27 යි දැන්! ඉන්නෙ රාජගිරියෙ.අම්මගෙයි තාත්තගෙයි සතුට වෙනුවෙන් අවුරැදු 4ක් කැම්පස් ගියා මිසක් විශේෂෙන් කියල ලැබුනෙ සමාජ අවබෝධයයි සහතික කෑල්ලයි විතරයි.ජීවිතයේ එක් අවධියක් පසුකරල ඉවරයි කිව්වොත් මම හරි.පෙර පිනකටදෝ මන්ද කෙටි කාලයක් තුල මා නොසිතූ අයුරින් සාර්ථකත්වය කරා යන්න මට පුලුවන් වෙලා තියෙනව.නිහතමානී ආඩම්බරයක් තියෙන්නෙ ඒ ගැන.ජීවිතේ වෙනස් කලේ e-money කියල බය නැතිව ඕනම තැනක ගිහින් කියන්න පුලුවන්.
මොකක්ද මේ ඊ – money කියන්නෙ?
අද වන විට අප රටේ තරුණ පරම්පරාව අතරේ අන්තර්ජාලයෙන් සල්ලි හොයන එක ජනප්රිය වෙලා ඉවරයි.තමන්ට නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි අවස්ථා.ඒත් ගොඩක් අය ඒක ගැන හරියට දන්නෑ.අන්තර්ජාලය ආශ්‍රිත අලෙවිකරනය , අන්තර්ජාලය ඔස්සේ සේවා සැපයීම,අන්තර්ජාලය ආශ්‍රිත තැරැව්කරැවකු ලෙස ක්‍රියා කිරීම,ආදී මෙකී නොකී සියල්ල e -money ගණයට අයත්..සරල සංෂිප්ත අරැතක් නම් හරියටම දෙන්න බැහැ..මොකද මේක ගොඩක් ක්ෂේත්ර යටතේ විහිදිල තියෙන්නෙ..සරලව මා ඉහත සදහන් කල දෑ මතක තියාගන්න.ඒ ඇති.
වෙනස් වෙන්න මොළෙන් හිතන්න!
“ඕක එබුවැයි කියල උබට මොනව හම්බෙනවද..බොරැවට ලයිට් බිල වැඩිවෙන එක විතරයි වෙන්නෙ ,result එනකං මාමා එක්ක අත්උදව් දෙන්නවත් පලයං” අම්ම කිව්වෙ එහෙම..අද වගේ මතකයි මට.ඉස්සර වගේ නෙවේ දැන් හරිම වෙනස්. සල්ලි හොයන්න ලොකු තරගයක් තියෙනව ඒ වගේම ඉස්සර අය වගේ ඇග මහන්සි කරල අක්කර ගණං වගා කරල සල්ලා හොයන්න අපේ අයට බෑ.තාක්ෂය හරිම දියුණුයි දැන්..සාම්ප්රදායික වෘත්තීන් වෙනුවට අපිට අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් . අපි හැමෝටම කම්පිව්ටර් නැතත් smart phone එකක් ගොඩක් අයට තියෙනව.ඒ ඇති.මගෙ පලවෙනි target එක වුනු ලක්ෂයේ target එකට යනකල් මටත් කම්පියුටර් එකක් තිබුනෙ නෑ.
මේකත් කියන්න ඕනෙ; Emoney කියන්නෙ සල්ලි යොදවල සල්ලි හොයන එකවත් එක එක පිරමීඩවලට අහුවෙන එකවත් නෙවෙයි.මම කරන්නෙ කිසිම අවදානමක් නැති දේවල් විතරයි..ඒ කියන්නෙ කිසිම Investment එකක් නැති දේවල්.
මගේ කතාව පටන්ගන්නෙ Google adsense එක්ක.අවුරැද්ද 2015 අග හරියෙ.මේ වෙනකොට Adsense වලින් ඩොලර් 66000 කට එහා හොයල තියෙනව.ලංකාවෙ මුදලින් ගත්තොත් මිලියන 11කටත් වැඩියි.විශේෂයෙන් කියන්න ඕන දේ තමයි මගෙ sites වලට visits එහෙමත් නැත්තං traffic ගත්තෙ social media වලින් ,ගොඩක්ම facebook වලින්.ගොඩක් අය try කරන්නෙ වෙබ්සයිට් එක SEO කරල හොද passive income එකක් හදාගන්න එක.ඒක හොදම දේ උනත් කාලයක් යනව.
දෙවෙනි පිම්ම
මතක විදියට 2017 මැද වගේ.ඕන උනේ තවත් earning methods හොයාගන්න.Adsense වලින් මාසෙකට රැ: 75000 පන්නල එනව ඒ දවස් වෙනකොට.Adsense වලට කැප කරන්න ඕන උනේ පැය දෙකක් තුනක් වගේ කෙටි කාලයක් දවසට.මොකද ඒ වෙන කොට manual කරන්න ඕන වැඩ විවිධ tools හොයාගෙන automate කරගෙන තිබුනෙ.ඒ නිසා දවසට ලොකු කාලයක් ගියෙ නැහැ.මට අවශ්ය තරම් වෙලාව තිබුණ නිසාත් විශේශ කුසලතා ඕනෙ නැති නිසාත් ඊළගට අතගැහුවෙ minijobs කරන්න.මේ වචනෙ ඇහුන ගමන් ගොඩක් අය හිතන්නෙ මේක කරන්න බැරි බොරැ වැඩක් කියල.වචනෙ සුලු වුනාට අපේ කැපවීම මත හම්බෙන ගාන නම් සුලු නැහැ.Mturk,microworkers වගේ trusted sites කිහිපයක්ම තියෙනව.
මෙතනින් පස්සෙ
(පරිච්ඡේදය 2023 )
මේ මොහොත(2023) වන විට මගේ ස්ථිර ආදායම් මාර්ගය වෙන්නෙ Adsterra.මොකක්ද මේ?
Adsterra කියන්නෙ Google adsense වගේ Adnetwork එකක්.මේකෙ Publisher කෙනෙක් විදියට Register වෙලා අපේ වෙබ් එකේ එයාලගෙ ඇඩ් Publish කරල සල්ලි හොයන්න පුලුවන්.මොකක්ද මේ කුනුහරැපෙ? අලුත් අයට එහෙම හිතෙනව ඇති.සරලව හිතන්න මෙහෙම. ඔයාට පත්තරයක් තියෙනව.ඒක දිනපතා පාඨකයො කියවනව.පත්තරේ දැන්වීම් දානව විවිධ Company වලින්,ඒකට ඔයාට ගෙවනව.මේ උදාහරණය තවත් පැහැදිලි කරොත්.
පත්තරය = ඔයාගෙ වෙබ්සයිට් එක.
පාඨකයො = ඔයාගෙ වෙබ් එකට එන Visitors ල.
දැන්වීම් දෙන Company = Adsterra .
මේකෙදි ඔයාට කිසිම මුදලක් වැය නොකර වෙබ් අඩවියක් හදාගන්න පුලුවන්.ඒත් එක්ක සයිට් එකට කිට්ටයව ගෙන්නගන්න ගොඩක් ක්‍රම තියෙනව.
ඔයාලව පොඩ්ඩක් Motivate කරන්න මගෙ Adsterra earning වල Snaps ටිකක් දාන්නම්.
*මේ තියෙන්නෙ මාස කිහිපය තුල උපයපු ආදායම. $1886 ක්. ලංකාවෙ මුදලින් ගත්තොත් රැ: 611,000 පමණ.
මේ තියෙන්නෙ මම මුදල් ගත්තපුව..මාස කිහිපයක Payouts ටිකක්.
මගෙන් ඔබට
මෙහෙමයි..අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම සම්බන්ධයෙන් විවිධ දුර්මත පැතිර යනව මේ දවස් වල.ගොඩක් අයට මේ ගැන ආසාවක් තියෙන නිසා බොර දියේ මාලු බාන්න හදන අයත් වැඩී.අපි හැමෝටම මේක කරන්න පුලුවන්.නාඩි වැනෙවනං ඒ ඇති.ගොඩක් අය මේක අතඇරල දාන්නේ හරි මගපෙන්වීමක්,අරමුණක් සහ පටන්ගන්නෙ කොතනින්ද කියල හරියට හිතාගන්න බැරි නිසා.
වැඩ ටික වෙන්නෙ මෙහෙමයි;
අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න හොදම ක්‍රමවේදයක් වන Adsterra පිළිබද A-Z guide එකක් හදල තියෙනව Ebook එකක් (Pdf).මා සොයාගත් tips & tricks සහිතව.කිසිම දෙයක් දන්නැතිකෙනෙකුට උනත් මුල ඉදල හැමදේම අල්ලගන්න පුලුවන් විදියට හදල තියෙන්නෙ.විශ්වාසයෙන් සහ වගකීමෙන් කියන්න පුලුවන් මසක් තුල අවම රැ: 30000 ක target එකට යන්න පුලුවන් මේකෙන්ම.
මගේ අරමුණ මේ Ebook එකෙන්ම මේ සම්බන්ධ සියලු දෑ පුරැදු කරවන්න.මොකද හැමෝටම ඕනෙ සාර්ථක වෙන්න.වැදගත්ම දේ තමයි Adsterra වලට ඔයාලට අතින් කීයක්වත් දාන්න දෙයක් නෑ.පෝන් එකක් හරි Computer එකක් හරි තියෙනවනම් හොදටම ඇති.
මම Ebook එකට සල්ලි ගන්නවද ?
හුදෙක් සල්ලි අරමුණු කරගෙන කරන දෙයන් නෙවෙයි.අපි යන්නෙ සල්ලි හොයන්න.සල්ලි හොයන්නෙ ඇයි? දැනට හම්බෙන පඩිය මදි නිසා.හෘදසාක්ෂියට එකගව මට ඔයාලගෙන් සල්ලි ගන්න බැහැ.මොකද ඔයාලට සල්ලි තියෙනවනම් මේව කරන් න ඕන නෑනේ.නමුත් මේකට වටිනාකමක් දෙන්න ඕන කියල මං හිතුව.ඒ නිසා හැමෝටම සාදාරන වන පරිදි රැ 500/= ක වගේ මුදලක් අය කරන්න හිතුව.ඒ වගේම මේක මිලදී ගන්න හැමෝටම මගෙ Whatsapp Number එක ලැබෙනව ( Ebook එකේ No එක දාල තියෙන්නෙ).ඔයා Track එකට වැටෙනකල් ඕනම අමතර හෙල්ප් එකක් මගෙන් ගන්න පුලුවන්.එච්චරයි කියන්න තියෙන්නෙ.කැටයම් නෑ ,සරලයි.උඩින් තියෙන "Buy this" ක්ලික් කරල form එක fill කරල payment එක කරල Ebook එක Download කරගන්න පුලුවන්.Card එකෙන් pay කරන්න පුලුවන්.ඔබට ජය!
M.R.D.J.A.Lakshan Rajasinghe.
Email : Yllixearning@gmail.com
Adsterra Earning Guide Sinhala PDF